නව නායකත්වයට චන්දිමාල්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා වශයෙන් දිනේෂ් චන්දිමාල් පත්කර තිබෙනවා.

ඒ, ඇන්ජලෝ මැතිව්ස් ඊයේ නායකත්වයෙන් ඉවත්වීමෙන් අනතුරුවයි.

චන්දිමාල් මීට පෙර ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක, උප නායක යන ධූරයන්හි යටයුතු කර තිබුණා.

error: