ලොව පළමු ක්‍රිකට් තීරකවරිය

ලෝක ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් පිරිමි ක්‍රිකට් තරගයක පළමු කාන්තා තීරකවරියක් කටයුතු කිරිමට නියමිතයි.

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ ඉලවන් කණ්ඩායමත් සමග දේශීයේ කණ්ඩායම් රැසක් තරගවදිනවා.

එම තරගාවලියේ Claire ක්‍රිකට්  තීරකවරිය ලෙස කටයුතු කරනු ඇති බවයි වාර්තා වුනේ.

ඇය සමග එක් ලොව ප්‍රකට තීරකවරයෙකු වන පෝල් විල්සන් කටයුතු කරනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.

තමන් දැඩි ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට ඇළුම් කරන බවයි Claire  පවසන්නේ.

Facebook Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: