පළමු දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකාව කඩුලූ 04යි

ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉණිම ක‍්‍රීඩා කරන ශ‍්‍රි ලංකා කණ්ඩායම පළමු දිනය නිමා වන විට කඩුලූ 04ක්දැවී ලකුණු 227ක් ලබා සිටියා.

ශ‍්‍රී ලංකා ඉණිමේ මුල් කඩුලූ 03 දැවී ගියේ ලකුණු 61ක් තුළදියි. දිමුත් කරුණාරත්න ලකුණු 93ක් රැස් කර සිටියදි දුවද්දී දැවී යාමකට හසුවුණා.

දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 59යි. අනෙක් අන්තයේ නොදැවී ක‍්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 42ක් ලබා සිටියා. 

1 - පළමු දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකාව කඩුලූ 04යි

 

Facebook Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: