මෙන්ඩිස් සිය උපන්දිනය පිටිය මැද ම සැමරූ අයුරු

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය මේ වනවිට බංග්ලාදේශය අතර චිතගොන් හි පැවැත්වෙනවා.

 මීට සුළු වෙලාවකට පෙර මෙන්ඩිස් සිය 4 වන ශතකය වාර්තා කිරීමට සමත්වුනා.

අද  දින ඔහුගේ උපන්දිනය වීමද විශේෂත්වයක්.

විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ මෙන්ඩිස් සිය උපන්දිනය පිටිය මැද ම සැමරූ බවයි.

ඒ අනුව ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 145 ක් ලබා සිටින අතර, කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 103 ක් ලබා සිටිනවා.

බංග්ලාදේශය පළමු ඉනිමේදී ලබා ගත් ලකුණු 513 ට පිළිතුරු ලෙස එක් කඩුල්ලක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 248ක්.

error: