ලොව වේගවත්ම දුම්රිය

මේ වෙනකොට  කාලය කියන්නේ අපි කටත් වැදගත් දෙයක් .ඉතින් දුම්රියේ යන අයටනම් වැදගත් මොකද

546

ඉක්මනට යන්න පුළුවන් වෙන නිසා හැබයි මේ අපේ රටේ නම් නෙමෙයි අපි කවුරුත් දන්න චීනය ලෝකය මවිතයට පත්කරමින් වසර හයකට පසුව ඉතා අධිවේගී “බුලට් දුම්රිය” පසුගියදා චීනය හඳුන්වා දුන්නා.ලෝකේ විවිධ වර්ගයේ අධිවේගී දුම්රි තිබුනත් මේ දුම්රියට අභියෝග කරන්න දුම්රියක් නැහැ .

මෙය පැයට කිලෝමීටර 350 ක වේගයෙන් ගමන් කරන අතර එය හඳුන්වනු ලබන්නේ “ෆක්ෂින්ග්” නමිනි. මෙය වෙළෙඳ මට්ටමින් භාවිත කෙරෙන ලෝකයේ වේගවත්ම දුම්රිය ලෙසද ඔවුහු පවසති.

2011 වසරේදී බුලට් දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීම හේතුවෙන් ජීවිත 40 ක් අහිමිවී 191 දෙනෙකුට බරපතළ තුවාල සිදුවිය. ඉන් අනතුරුව බුලට් දුම්රිය උපරිම වේගය පැයට කිලෝමීටර 300 ක් දක්වා අඩුකිරීමට නියෝග කෙරිණි.

41C3A9E500000578 4639382 image m 21 1498477591480 300x170 - ලොව වේගවත්ම දුම්රිය

error: