ඉන්දියාවේන් ප්‍රබල අභියෝගයක්

ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉණිම ක‍්‍රීඩා කළ  ඉන්දීය කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සිය ඉණිම අත්හිටවනු ලැබුවා. 

ඒ වන විට කඩුලු 09ක් දැවී ඉන්දීය කණ්ඩායම ලබා සිටි ලකුණු සංඛ්‍යාව 622ක්. 

චෙතිස්වර් පුජාරා සහ අජින්ක්‍යො රහානේ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සතක වාර්තා කළා.වීන්ද්‍ර ජඬේජා නොදැවී ලකුණු 70 යි. 

දිනයේ අවසන්  සිය පළමු ඉණිම ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක්   දැවී ලකුණු 50 ක් ලබා සිටිනවා. 

aa - ඉන්දියාවේන් ප්‍රබල අභියෝගයක්

aa 1 - ඉන්දියාවේන් ප්‍රබල අභියෝගයක්

Facebook Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: