ASUS Lyra Sinhalese Review

මේ වෙනකොට අපිට නැතුවම බැරි දෙයක් තමා ඉන්ටෙර්නෙට් කියනේ තාක්ෂණය දියුණු වීමත් සමග අලුත් අලුත් දේවල් වෙළද පොලට එනවා .
ඉතින් අපි කවුරුත් දන්නා Asus සමාගම විසින් නිර්මාණය කරලා තියෙනවා හරි අපුරු නිර්මාණයක් ඒ තමා ASUS Lyra

asus lyra 300x190 - ASUS Lyra Sinhalese Review

 

ASUS Lyra කියන්නේ Home WiFi System ක්‍රම වේදයක් .මේකෙදි අපිට Devices 3 දැකගන්න ලැබෙනවා ඔයාට මේ Devices 3 නිවසේ ඕනෑම තැනක තියලා පාවිචි කරහම ඔයාගේ මුළු ගෙදරම WiFi කලාපයක් කරගන්න පුළුවන් ඒ කියනේ ඔය ගෙදර කොතන හිටියත් හොදට signal කැඩෙන් නැතුව ඔයාට ඉන්ටෙර්නෙට් පාවිච්චි කරන්න පුළුවන් .

මෙහෙදී ASUS Lyra බාවිතා කර තිබෙන්නේ mesh network topology .ඊට අමතර ව මෙහි Three (3) Tri-band 802.11AC WiFi hubs with MU-MIMO Technology,data එහා මෙහා ගෙනයෑමේ හැකියාව speeds up to 2134 Mbps ,Commercial-grade Security with AiProtection powered by Trend Micro ඔයා නිවසේ පාවිච්චි කරන උපාංග ආරක්ෂා කිරීමට බාහිර ආරක්ෂක තර්ජන අවහිර කිරීමේ හැකියාවද තියෙනවා මේ ASUS Lyra උපාංගට.

ඕනෑම ජංගම උපාංගයකින් ඔබගේ පවුලේ අන්තර්ජාල සහ යෙදුම භාවිතය පහසුවෙන් බැලීමට, කළමනාකරණය කිරීමට සහ උපලේඛණය කිරීමට ද පුළුවන් .

ඔයාගේ නිවස ගොඩක් ලොකුයි නම් දැනට පාවිච්චි කරන WiFi System එකෙන් ඔයාගේ Devices වලට signal මදිනම් ඔයාට පුළුවන් මේ ASUS Lyra Wireless Router එකට මාරු වෙන්නේ .

පහළ තියෙන video එකෙන් අදහසක් ගන්න පුළුවන් ඔයාලට

Facebook Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: