Black Box VR Full Fitness Virtual Reality Gym

ඔබ දැනටමත් ආසා ඇති VR Box  ගැන එහෙනම්ත් නැත්තනම්  virtual reality දැන සිටින්නට ඇති. සමහර විට මේ ළිපිය බලන ඔබත් VR Box එකක් තිබෙන්නට  පුළුවන් එහෙමත් නැතිනම් ඒ අත් දැකීම විදලා තියෙන්න පුළුවන්, කෙසේ නමුත් First Full-Fitness Virtual Reality Gym Experience අත් විදීමට මේ  Black Box VR මගින් හැකිවෙනවා.

  මේ වසරේ හොඳම නව ව්‍යාපාරයක් ලෙස දකින්නට ලැබුණේ Black Box VR නමැති අමුතු අදහසක් ගෙන ආ ආයතනයක්. ඔවුන්ගේ අරමුණ වන්නේ VR මගින් බලගැන්වූ කාය වර්ධන මධ්‍යස්ථානයක් බිහි කිරීමයි. මේ සඳහා ඔවුන් HTC  Vive හිස් පැළඳුම්, චලන සංවේදක සහ විශේෂිත කාය වර්ධන උපකරණ උපයෝගී කරගෙන ව්‍යායාම් කිරීම පරිගණක ක්‍රීඩාවක් බවට පත් කරවනවා. සැන්  San Francisco අරඹන්නට නියමිත මේ Gym එකේ සාමාජිකයන්ට එකිනෙකා සමඟ තරඟ කරමින් Leader board එකක වැඩි ලකුණු ලබාගෙන ප්‍රථමයා බවට පත්වීම සඳහා උනන්දු කරවනවා. ඒ වගේම තමා දහනය කරන කැලරි ප්‍රමාණ ආදී විස්තර රැසක් ද VR headsets එක හරහා දැක ගන්නට ලැබෙනවා.

ඉතින් ඔයාලට හිතාගන්න පුලුවනේ Fitness කරන අයට අමුතුම අත්දැකීමක් Black Box VR මගින් ලබන්න පුළුවන් කියලා. සමහර විට  දැනටමත් මේ ගැන ආසාක් ඔබ තුලත් ඇති වෙලා ඇති.

IMG 1913 crop 1030x824 - Black Box VR Full Fitness Virtual Reality Gym

Leave a Reply

Be the First to Comment!

avatar
  Subscribe  
Notify of
error: