Free Download Manager-Sinhala Review

අද ඔයාලට අරන් අවේ වෙනදා වගේම වැදගත් වන මුදුකාංගයක් .දැන් ඉතින් ඔයාලට එක එක දේවල් Download කරන්න ගිහාම කරදර විදින්න ඕනේ නැහැ මොකද  free download manager  තියෙනවනම් . මෙම software එකකත් හරියට ඔයාල දැනටමත් පාවිචි කරනවා ත් ඇති IDM වගේ .හැබැයි මේක software ඔයාලට තනිකරම නොමිලේ තමයි ලැබෙන්නේ . idm හා සමාන speed  එකක් දැකගන්න පුළුවන් මේ free download manager මුදුකාංගයෙන්

Free Download Manager 5.1 - Free Download Manager-Sinhala Review

මේ free download manager අපිට වාසි කිහිපයක් දකින්නට පුලුවන්ම්   ඒ තම you tub,Torrent වගේ දේවල් download කරන්න පුළුවන්  you tub නම් URL දුන්නම් හරි Torrent  file එක download කරලා open කර ගමන් free download manager  මුදුකාංගයෙන්ම Torrent  file  එක download වෙනවා . අපිට  එතකොට PC එකට Torrent install කරන්න ඕන වෙන්නෙත් නැහැ.

Free Download Manager යෙහි විශේෂාංග

  • Support for Windows and Mac OS X
  • User-friendly interface with modern design
  • Video downloading from popular websites
  • HTTP/HTTPS/FTP/BitTorrent support
  • Proxy support
  • Fast, safe and efficient downloading

 Chrome, Firefox  , Microsoft Edge, Internet Explorer and Safari වැනි ජනප්‍රිය වෙබ් බ්‍රවුසර් සඳහා මෙය  සහය දක්වයි. කලින් මේ වගේ Download මුදුකාංගය ගැන ලිපිය බලන්න.  👉  click 

 

මෙතනින් Download කරගන්න   👉    click

 

 

error: