Giroptic IO 360

මොකද මේ  Giroptic IO කියන්නේ ?

giroptic 360 300x118 - Giroptic IO 360

 Giroptic IO කියන්නේ දැනට ලොව මිල අඩුම ත්‍රිමාණ කැමරාවක් කිවුවොත් හරි . පුදුම හිතේනවා නේ ඇන්ඩෝයිඩ් ස්මාට්ෆෝන් හෝ  ටැබ්ලට් සමග පහසුවෙන් සම්බන්ද කර ක්‍රියා කරවන් පුළුවන්.මෙම කැමරාවේ කාචය සාමාන්‍ය කැමරාවක දකින එක් පරාසයක් දකිනවා වගේ නෙමෙයි අංශක 360ක වටක්ප්‍රමනයක් මෙම කැමරා කාචයේ දිස්වීමයි .මෙම කැමරාවේ ලබාගන්න වීඩියෝ

(1920 x 960 ) ඉතා හොද 4k ඒවාය .තවද මෙහි ලබගන්නා චායාරුප ( 360 x 1920) වේ.මෙහි පළල එනම් අගල් 2.9 x 1.4 තරමය  බර ග්‍රෑම් 70 කි.

දැනට වෙළද පොලේ තිබෙන  ත්‍රිමාණ කැමරා සැම එකක්පාසම මිලෙන් අදික කැමරා වන අතර Giroptic IO 360  මිලෙන් අඩුවේ මෙය   ඇමරිකානු ඩොලර් 249 ට  ඔයාලට මිලදී ගන්න පුළුවන් . clike   

giroptic 360 2 300x118 - Giroptic IO 360

පහල තියෙන වීඩියෝ එක බලන්න

 

යාළුවන්ටත්  බලන්න share කරන්න මතක නොකර. 

error: