How to Change the Default Save Location for Word

අපි එදිනදා පාවිච්චි කරන  Microsoft office පරිශීලකයන්ට මේ  බොහෝ විට වැදගත් වේ . ඔබ දැනටමත් Microsoft office  පාව්චිචි කරන පුද්ගලයෙක්නම් ඔබට දැකගන්නට පුළුවන් අලුතින් word file open කරලා save කරන අවස්ථාවේදී Default path එකක් පෙනුම් කරනවා එනම් එය Document folder එක වේ.

එවිට අපි කැමති තැනට  save path එක ලබාදෙනු ලැබේ. ඔහෝ විට මෙය ඔබට කරදරයක් වියහැකිය .මොකද සැරෙන් සැරේ ඔබට  අවශ්‍ය  තැනට save කිරීමට path එක නිතර නිතර දීමට සිදුවෙන නිසා.

එහෙත් අපිට මෙය ස්ථිර ලෙස ඔබ කැමති තැනකට save කරගැනීමට  ඔබට අද කියන්න හදන්නේ. මෙහිදී වඩාත් සුදුසුයි ඔබගේ පරිගණකයේ  D හෝ E යන partition  වලට save දේනම්  වඩාත් හොදයි. 

 

මුලිම්ම File ට යන්න ඉට පස්සේ Options වලට යන්න 

changedefaultsavelocationsforword2010 - How to Change the Default Save Location for Word

ඉන් පසු save වලට යන්න ඒ විට ඔබට දිස් වෙයි Default  file Save Location ඉන් පසු ඔබ කැමති තැනකට Browse කර ඔබ කැමති Location දෙන්න ඉන් පසු  ok කරන්න .

changedefaultsavelocationsforword2010c - How to Change the Default Save Location for Word

mac file save 3 - How to Change the Default Save Location for Word

ok කර පසු  word Document එක closed කර නැවත open කරන්න ඉන් පසු ඔබ type කර save කරන්න එවිට ඔබ දුන් folder එකට save කරන්න කියලා Dialogue box එක දිස්වේ .

වැදගත් කියලා හිතෙනවනම් යාළුවන්ටත් බලන්න share කරන්න ඔබේ  අදහස්  යටින් comment කරන්න 

 

 

error: