How to Facebook Message All Delete

මේ වෙනකොට බොහොමයක් පිරිසකට තිබේන ගැටළුවක් තම මේ Facebook Messges එක පාර Delete කරන්නේ කොහොමද කියලා ඉතින් එකට ඔයාලා විසදුවක් අරන් අවා.

මෙතෙක් කල් ඔබ Messges Delete කරන්නේ ඇත්තේ එකෙන් එක වෙන්න ඇති.ඔයා වැඩි වෙලාවක් Facebook එක්ක කාලය ගත කරන කෙනෙක් නම් ඔයාට වැඩි කාලයක් ගතවෙනවා Messges Delete කරන්න. ඒම නිසා මේ කාරණය ඉක්මනින් කරගන්න අපිට සිදුවෙනවා  Web Browser එකට Extension අපවිච්චි කරන්න.

  • මේ Extension වැඩ කරන්නේ දැනට Google Chrome Web Browser එකට පමණයි. Google Chrome නැතිනම් මෙතනින් Download කරගන්න.
  1. මෙතනින් Extension දාගන්න Download

unnamed 1 - How to Facebook Message All Delete

4 - How to Facebook Message All Delete

error: