how to use web browser password viewer

බොහොමයක් පිරිස් අන්තර්ජාලය පාවිච්චි කරන කොට විවිධ website වලට ලොගින් වෙනකොට password බාවිතා කරනවා. උද- facebook, twitter, gmail , yahoo  වැනි අනෙකුත් දෑ මේ වෙනොට බොහොමයක් දෙනෙක්ට තිබෙන ගැටළුවක් තාමා තමන්ගේ password මතක තියාගන්න එක ඉතින් ගොඩක් කට්ටිය තමන් පාවිච්චි කරන web browser එකේ password එක save  කරලා තියාගන්නවා. තමන් විතරාක් ඒ පරිගණකය පාවිච්චි කරාට ඔයා නොදැනුවත්ම වෙනකෙනෙකු ගේ අතට  password එක යන්න පුළුවන්.

කොහොම වුනත් අද අරන් අවේ ඔයාලා මේ web browser එකේ save කරන password බලන්න පුළුවන් මෘදුකංගයක් ගැන මොකද ඉතින් මතක නැති නිසානේ web browser එකේ save කරන්නේ නේද  😂 😉  හදිස්සියෙවත් ඔයාට ඒ password එක බලන්න වුනොත් මේ මෘදුකංගය ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන්  ප්‍රොටබල් නිසා install නොකර  run කරලා බලන්න පුළුවන්. මෙතනින් Download  කරගන්න. ☺ 

webbrowserpassview - how to use web browser password viewer