Internet Download manager Accelerator Free

Internet Download manager හා සමාන Software එකක් තාමා IDA කියන්නේ මෙම මුදුකාංගය Internet Download manager Accelerator (IDA) විදිහට තාමා හැදින් වෙන්නේ. මෙම software එක තුලින් video සහා අනිකුත් files ද Download කරගන්නපුළුවන්. 

Internet Download manager තුළ තිබෙන options මෙම Internet Download manager Accelerator ද දැකගන්න පුළුවන්.

ඔයාගේ  IDM එක හරියට Download වෙන්නේ නැතිනම් crack එක හරියට වැඩ නැතිනම් දැන්නම IDA වලට මරුවෙන්න මොකද Free නිසා කිසි කරදරයක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්.

internet downlod - Internet Download manager Accelerator Freeinternet download accelerator tmp 2 - Internet Download manager Accelerator Free

                                                                                 Download 

මීට කළින් Aluthsl මේවැනිම Free Download Manager ගැන ලිපියක් ගේනාවා ඒ ළිපිය මෙතනින් බලන්න.