Lightyear One Fully Solar Powered Car ( Video ) නුදුරේ දී ම

ලෝකයේ මේ වෙනකොට විවිධ අලුත් නිර්මාණ නිෂ්පාදනය කරමින් වෙළද පොළට එනවා ඉතින් සුර්ය බලයනේ ධාවනය කළ හැකි මෝටර් රථයක් Nederland වල Lightyear සමාගමක් විසින් නිපදවාගෙන යනු ලබන බව වාර්තාවක් වේ. මේ රථය සදහා ඇණවුම් බාරගැනීම දැනටමත් ආරම්භ කර ඇත. ලබන වසරේ මුල් ම මෝටර් රථ 10 නිෂ්පාදනයෙන් එළිදැක්වීමට සමාගම බලාපොරොත්තු වෙනවා. Lightyear One නම් ලෙස නම් කරේ.මෙම රථය සුර්ය බලයෙන් මෙන්ම  සාම්ප්‍රදායික බැටරි ආරෝපණය හරහා ද ක්‍රියාත්මක කළ හැකි වීම විශේෂතවයකි.

සිව් දෙනෙකුට ගමන් කළ හැකි මේ මෝටර් රිය වරක් ආරෝපණය කළ පසු උපරිම වශයෙන් 800Km ක දුරක් ධාවනය කළ හැකි  බවත් රාත්‍රී කාලයෙදී  එම දුරම ධාවනය කල හැකය. තවද නිවසේ ඕනෑම විදුලි උපකරණයක් සම්බන්ධ කර ක්‍රියාත්මක කළ හැකි  වන ප්ලග් බේස් එකක් ද මෝටර් රථයට සවි කර ඇත. සුර්ය බලයෙන් පමණක් ධාවනය මෙම රථය නිපදවීමට මෙතෙක් ලොව කිසිදු සමාගමක් සමත් ව නැති අතර Toyota සමාගම සිය Prius විදුලි මෝටර් රියේ වහළයට සුර්ය පැනලයක් එක් කිරීමට සමත්ව ව තිබුණත් එය සැතපුන් 4ක් දුරක් පමණයි ධාවනය කළ හැක්කේ.

ඉතින් මේ නව අභියෝග අතරේ නිපදවාගෙන යන Lightyear One නව මෝටර් රියේහි මිල Vat බදු රහිත ව යුරෝ 199,000 ක් වනු ඇත. 😊 සුර්ය බලයෙන් වැඩ කරන මේ අපුරු මෝටර් රථය ලබන වසරේ ඔබට දැකගන්න පුළුවන්.

ඔබේ මිතුරන්ටත් මේ ගැන දැනගන්න Share කරන්න 😊

 

Facebook Comments

comments

One thought on “Lightyear One Fully Solar Powered Car ( Video ) නුදුරේ දී ම

  • February 16, 2018 at 5:33 am
    Permalink

    I really appreciate this post. I have been looking everywhere for this! Thank goodness I found it on Bing. You’ve made my day! Thank you again

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: