Office 365 Instead Kingsoft Office පාවිචි කරමු

ඔයාලා ගොඩ දෙනෙක් වගේ දන්නවා ඇති  Office 365 ගැන මේ වෙනකොටත් ඔයා පාවිචි කරනවා වෙන්න පුළුවන් . හැබැයි ලංකාවෙනම් ගොඩක් දෙනෙක් වගේ Office 365 පාවිචි කරන්නේ crack කරපුව තමා මොකද අපේ අය ගොඩ දෙනෙක් වගේ මුදල් දීලා  software’s     බාවිතා කරන්න   කැමති නැහැ . ඉතින් එකට විසදුමක් විදිහට තමා මං අද ඔයාලට Kingsoft Office ගැන හදුන්වලා දෙන්නේ .   Kingsoft Office open source software  විදිහට තමා අපට හදුන්නවන්න පුළුවන් .  

Kingsoft Office  Office 365  වලට සමාන විදිහට තමා Kingsoft නිර්මාණ කරුවන් එය නිර්මාණය  කරලා තියෙන්නේ.Kingsoft Office ඔයාලගේ PC  එකට  install කරන්න එතරම ලොකු  වෙලාවක් යන්නේ නැහැ Office 365 වගේ. සමහර විට දැන් ඔයාට ගැටළු එන්න පුළුවන් Office 365 එකෙන් හදපු word document file එකක්  Kingsoft open වෙයිද කියලා අත්තෙටම එහෙම කිසිම ගැටළුවක් නම් වෙන්නේ නැහැ. 

ඉතින් ඔයාලත් පාවිචි කරලා බලන්න Kingsoft Office  crack කරපු softwares පාවිචි කරනේ නැතුව. මේක ඔයලට  ගොඩක් වැදගත් වෙයි .ඔයාලගේ ආයතන වලටත් මොකද word document වැඩ කරන 20 හිටියොත්   Office 365  20 දන්න ගියොත් ලොකු මුදලක් වැයවෙනවා ඉතින් ඔයාලට පුළුවන් අත්‍යවශනම  අයට විතරක්   Office 365   install කරලා අනිත් අයට Kingsoft Office install  කරන්න . පහළින් Download කරගන්න .

 

 

kingsoft office 2 - Office 365 Instead Kingsoft Office  පාවිචි කරමු

 

මෙතනින්     👈 

 

යාළුවන්නට බලන්න Share කරන්න ඔයාලගේ අදහස් comment කරන්න .

error: