LG PJ9-Sinhala Review

කව්රුත් දන්නා LG  සමාගම විසන් තරග කාරී වෙළද පොලට හරි අපුරු නිර්මාණයක්  නිකුත් කරලා තිබෙනවා.ඒ portable speaker එකක් මෙම Speaker එකේ Bluetooth   තිබෙන නිසා Bluetooth Speaker විදිහට තමා හදුන්නවන්නේ  මෙය වෙළද පොළට නිකුත් කරන්නේ LG PJ9 ලේසෙනි.

 

medium01 300x198 - LG PJ9-Sinhala Review

මෙම Bluetooth Speaker එකේ අනිත් Bluetooth Speaker වලට වඩා වෙනස් කම් බොහොමයක් දකින්න දකින්නට පුළුවන් අපට  ඉහල පින්තූරය දැක්කහම ඔයාලට දැකගන්න පුළුවන් මෙහෙහි  කුඩා Speaker ඉහළඅවකාශයට නැගී පිහිටා තිබෙන අයුරු (Levitating portable speaker ). මෙම speaker එකට ත්‍රිමාණ අවකාශ හඩ බිහිරිමට හැකියාව ඇති අතර speaker channel 360 sound එකක් නිකුත් කරන්න පුවන් වගේම මෙම Bluetooth Speaker Waterproof වලින් සමන් විතයි. මේ නිසා ඔයාලට බයවෙන්න දෙයක් නැහැ වතුරෙන් නම්. මෙහි පහළ කොටස Built-in Subwoofer එකක් විදිහට තමා දකින්න ලැබෙන්නේ.

medium07 300x198 - LG PJ9-Sinhala Review

Bluetooth Speaker තුළ RECHARGEABLE BATTERY තියෙන්නේ Battery Type Lithium-Ion. මේක පැය 4 කාලයක් charging කරන්න ඕනේ පැය 10 වගේ මේ Bluetooth Speaker පාවිචි කරන්න පුළුවන් .මේ Bluetooth Speaker එකට LG ලා wireless charging  පහසු කමද ලබා දීලා තියෙනවා.

මේ  Bluetooth Speaker ට එක වර  devices 2ක්  Connect පුළුවන් . phone එකෙන් සිංදු වක් අහං ඉන්න අතර තුර  ඔයට  call අවොත් සිංදුව hold  කරලා මේ Speaker  එකෙම්ම කතාකරන්න පුළුවන් එකත් ඔයාලට වැදගත් වෙන දෙයක්.  කුඩා Speaker size එක  (WxHxD) 3.6″ x 4.9″ x 3.6″ සහා  පහළ   Speaker size එක 8.31″ x 4.31″ x 8.31″ වෙනවා. LG PJ9 හුරු බුහුටි මෙනුමක් තමා LG විසින් ලබා දීලා තියෙනේ දැනට සුදු පාටින් තමා වෙළද පොළට නිකුත් වෙලා තියෙන්නේ.

medium10 300x198 - LG PJ9-Sinhala Review

පහළ තියෙන video ව නරබන්න 

 

ඔයාලගේ අදහස්  යටින් comment කරන්න යාළුවන්ටත් බලන්න share කරන්න.

error: