PotPlayer – සුපිරි වීඩියෝ ප්ලේයරයක්

ඔයාලට වැදගත් වෙන software එක තමා අද අරන් අවේ .  ඒ තමා PotPlayer 

සුපිරි අලුත් වීඩියෝ ප්ලේයරයක් Pot Player කියන්නේ මේක නිර්මාණය කර තියෙන් south Korean Internet company Kakao කියන සමාගමක් විසින් 

මේ PotPlayer එක    සිංදු අහන්න, ෆිල්ම් බලන්න හොඳ විඩියෝ ප්ලේයරයක්. සමාන්‍යයෙන්  Windows මෙහෙයුම් පද්ධතිය හිමි පරිගණක වල මූලික වීඩියෝ  Player තමයි  Windows Media Player එක.නමුත් එහි සමහර වීඩියෝ ෆෝමැට් වර්ග play වෙන්නේ නෑ. අනික තිබෙන option එකතරම් user friendly නැහැ. ඉතින් අපිට සිදුවෙනවා අන්තර්ජාලයේ ඇති වෙනත් වීඩියෝ Player එකක් බාවිතා කරන්න.

අපි කවුරුත් දන්න KMplayerVLCMedia Player Classic වගේ Player ඔයාලා දැනටමත් බාවිතා කරනවා ඇති. නමුත් මෙය අලුතෙන්ම පැමිණි video Player එකක්. වැඩ ගොඩක් ඇතුලත් වෙනවා. පෙනුමත් හොඳයි. ලගදි ආපු KMplayer Update එකෙන් පස්සේ ඒ ප්ලේයර් එක ගොඩක් අයට නිසි ආකාරයෙන් වැඩ කරන්නේ නෑ. ඉතින් ඒ අය මේ Player එක දාලා බලන්න. අන්තර්ජාලයේ නොමිලේ බාවිතා කිරීමට ලබාදෙන හොඳම Player අතුරින් එකක් ලෙස මෙය අපට හදුන්වාදෙන්න පුළුවන්. ඒ වගේම සිංහල උපසිරැසි සමඟ ෆිල්ම් බලන අයට කිසිදු ගැටළුවක් නෑ නියමෙට සිංහල සබ් වැඩ කරනවා. 

pot Player 2 - PotPlayer - සුපිරි වීඩියෝ ප්ලේයරයක්

pot Player 1 - PotPlayer - සුපිරි වීඩියෝ ප්ලේයරයක්

මෙතනින් පිවිස මෘදුකාංගය බාගෙන ඉන්ස්ටෝල් කරගන්න

error: