• April 19, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

sri lanka

Windows 10 වලට Gadget pack install කරගමු

ඔබ Windows 7 භාවිතා කරපු කෙනෙක් නම් දන්නවා ඇති windows 7 හි තිබුණු Gadget pack එක පිලිබදව. ඉතින් මේ පහසුකම …

පළමු Developer Preview වන Android 11 නිකුත් කිරමට Google සමාගම කටයුතු කරයි

Android මෙහෙයුම් පද්ධතියේ මීළඟ සංස්කරණය වන Android 11 සංස්කරණයේ පළමුවැනි Developer Preview සංස්කරණය මේ වන විට නිකුත් කිරීමට Google සමාගම…

English Essay Writing ගැන දැනගමු ( Video )

ඔන්න English  ගැන උනාන්දු අයට රචනාවක් කොහොමද ලියන්නේ කියලා තමා මේ වීඩියෝ වෙන් ඔබට පැහැදිළි  කරන්නේ ඉතින් පහළ වීඩියෝව නරබන්න.

High Speed Data Copy කරගමු

 ඇතැම් විට ඔබ මේ පිලිබදව දන්නවත් ඇති , කොහොම නමුත් Computer එක්ක වැඩියෙන්ම කරන වැඩේ මොකක්ද ඇහුවොත් හැම දෙනාම වගේ…

2020 Samsung Unpacked පෙබරවාරි මාසෙට යෙදේ

මේ වෙනකොට අන්තර්ජාලය තුළ Samsung Galaxy S11 ජංගම දුරකථනය Galaxy S20 යන නමින් හැඳින්වීමට Samsung සමාගම වෙනස් කිරීමට සූදානම් වන…

TikTok සේවාව ඇමෙරිකානු හමුදාවේ සෙබලුන් හට තහනම් කෙරේ

මිට දින කිහිපයට කලින් ලොව පුරා ප්‍රසිද්ධ video app එකක් වන TikTok සේවාව ඇමෙරිකානු හමුදාවේ සෙබලුන් හට ඇමෙරිකානු රජය විසින්…

OnePlus සමාගම විසින් Software Bugs පෙන්වාදෙන්නන් හට මුදල් ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක්

OnePlus සමාගම විසින් OnePlus Security Response Center නමින්, ඔවුන්ගේ නිෂ්පාදන වල දුර්වලතාවයන් පෙන්වාදෙන්නන් හට මුදල් ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක්, එනම් Bug Bounty Program…

Huawei සමාගම ලොව දෙවැනි ස්ථානයට

2019 වසරේ ලොව පුරා ජංගම දුරකථන අලෙවි වූ ප්‍රමාණයන් ඇපල් සමාගම අභිබවා යාමට Huawei සමාගම  මේ වෙනකොට සමත් වී ඇති අතර Samsung සමාගමට වඩා 3.6 % ප්‍රමාණයකින් පිටුපසින් සිටීමට මොවුන් සමත් වී තිබෙනවා. මේ අනුව Samsung  සමාගම තවදුරටත් ලොව ජංගම දුරකථන අලෙවියේ ප්‍රමුඛයා වන අතර දෙවැනි ස්ථානයේ Huawei සමාගමත්, තෙවැනි ස්ථානයේ Apple සමාගමත් පසු වෙනවා. 2019 වර්ෂයේදී ජංගම දුරකථන ඒකක මිලියන 251 ක් අලෙවි කිරීමට Huawei සමාගමට හැකි වී ඇති අතර එය සම්පූර්ණ ජංගම දුරකථන වෙළඳපොලෙන් 17.7% වෙළඳපල කොටසක් වන බව දැකගත හැකි වෙනවා. තවද එය 2018 දී තිබූ 14.4% වෙළඳපල කොටස හා සසඳන විට විශාල වැඩිවීමක් වන අතර ඊට ප්‍රතිවිරුද්ධව Samsung සමාගම ඒකක මිලියන 323 ක් අලෙවි කරමින් 21.3% ක වෙළඳපල හිමිකාරත්වයක් අත් කරගෙන තිබෙනවා. කොහොම නමුත් 2019 වසරේදී ඇපල් සමාගමට හැකි වී තිබෙන්නේ iPhone ඒකක මිලියන 193 ක් පමණක් අලෙවි කිරීමට වන අතර එය 13.6% ක වෙළඳපල කොටසකි. ඇමරිකානු තහනම මධ්‍යයේ වුවද Huawei සමාගම සිය ස්ථාවරත්වය රැක ගැනීමට සමත් වී ඇති අතර එයට හේතුව වී ඇත්තේ චීනය තුළ Huawei සමාගමට ඇති වෙළඳපොල තව තවත් පුළුල් වීම බව දැකගත හැකි වෙනවා. වාර්තා වන පරිදි චීනය තුළ Huawei වෙළඳපොල 2019 වසරේදී 40% ක් දක්වා වර්ධනය වී ඇති අතර එය 2018 තුන්වන කාර්තුවේ දැක්වුනේ 23% ක් ලෙසයි.

Google Trend තුල යලි ශ්‍රී ලංකාව ලෝකෙට යායි

අන්තර්ජාලයේ Google සෙවුම් යන්ත්‍රය ඔස්සේ වැඩිම පිරිසක් ‘ where is sri lanka’ නැතිනම් කොහේද යන්න විමසා ඇත්තේ ශ්‍රී ලංකාවයි. 2019…

Lotus Dictionary – English to Sinhala Dictionary

ලංකාවේ නිර්මාණ සැම විටම අපි අගය කළ යුතුයි. මේ ලිපිය Lotus Dictionary  පිළිබදවයි. ලිනක්ස් මෙහෙයුම් පද්ධතීන් සදහා නිර්මාණය වූ ලංකාවේ…