Virat Kohli පහළට

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි විස්ස තරගාවලියට සහභාගි නොවූ virat kohli I.C.C. විස්සයි විස්ස පිතිකරු දර්ශකයේ 3 වන ස්ථානයට පහත වැටී තිබෙනවා .

ශ්‍රී ලංකාව සමඟ පැවති විස්සයි විස්ස තරගාවලියේදී දස්කම් දැක්වූ ඉන්දීය පිළේ ලෝකේෂ් රාහුල් සහ පිතිකරු දර්ශකයේ ස්ථාන 23ක් ඉදිරියට පැමිණ ඇති අතර, රෝහිත් ශර්මා ස්ථාන 6ක් ඉදිරියට පැමිණ 14 වන ස්ථානයේ රැදී සිටිනවා.

ශ්‍රී ලංකා පිළේ කුසල් පෙරේරා විස්සයි විස්ස පිතිකරු දර්ශකයේ  ස්ථාන 8කින් ද, උපුල් තරංග ස්ථාන 36කින් ද ඉදිරියට පැමිණ ඇති අතර, තිසර පෙරේරාට විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ දර්ශකයේ ස්ථාන 2ක් ඉදිරියට පැමිණීමට හැකි වී තිබෙනවා.

කෙසේ නමුත්, virat kohli තවදුරටත් ටෙස්ට් පිතිකරු දර්ශකයේ දෙවන ස්ථානයේ සහ එක්දින දර්ශකයේ ප්‍රමුඛස්ථානයේ රැදී සිටින බව සඳහන්

error: