The world’s first Forest city (ලොව පළමු කැලෑ නගරය)

The world’s first Forest city (ලොව පළමු කැලෑ නගරය)වායු දුෂණය අවම කිරීමට ප්‍රධාන අරමුණ ඇති ව චීනය  Guangxi පළාතේ Liuzhou හි ඉදි කෙරෙන වනගත නගරයෙහි (Forest city) ඉදිකරීම් කටයුතු දැන් ආරම්භ වී ඇත .ලෝකයේ හරිත ඉදිකරීම් ක්ෂේත්‍රයේ නමක් දිනු Stefano Boeri architetti කණ්ඩයමෙහි සැලසුම් අනුව ඉදිකෙරෙන මේ වනගත නගරයෙහි 30000 මිනිසුන්ට පදිංචි වීමට ඉඩමක් ඇත. මෙහි වර්ගපලය  හෙක්ටයාර 175 කි.

මේ නගරයෙහි වග කෙරෙන ශාක විශේෂ සංඛ්‍යාව 100කට අධික  වන අතර සමස්ත වන වැස්ම ශාක මිලියනයකට ආසන්න ය .මෙයින් සැම ශාක 40000 ක් ම කාබන්ඩයොක්සයිඩ් ටොන් 10000 ක් පමණ හා වෙනත් දුෂික ද්‍රව්‍ය ටොන් 57 ක් බැගින් අවශාෂණය කිරීමට සමත් බව කියවේ . මේ ශාක ගහනයෙන් වාර්ෂික නිපදවන ලබන ඔක්සිජන් ප්‍රමාණය ටොන් 90 පමණ වේ .

නගරයේ උෂ්ණත්වය අඩුකිරීමටත් ,වාතයෙහි ගුණාත්මක බව ඉහල නැංවීමටත් ශබ්ද දුෂණය අඩු කිරීමටත් ,ජිවින්ට අලුත් වාසස්ථාන බිහි කරමින් ඉහල නැංවීමටත් මේ වන්තර නගරයට හැකියාව තිබේ.නගරයේ බලශක්ති ලබාගැනේනුයේ භුතපයෙන් සහ සුර්ය ශක්තිය වැනි

පුනර්ජනිය බලශක්ති ප්‍රභාවලිනි .මෙහි ධාවන වන්නේ විදුලි මෝටර් රථ පමණි .පාසල් දෙකක් රෝහලක් ඇතුළුව නගරකට  අවශ්‍ය මුලික අංගොපංගවලින් මේ කෑලෑ නගරය සමන්විත වනු ඇත.2020 වන විට නගරය කටයුතු නිම කිරීමට  අපෙෂිතය .

Liuzhou Forest City by Stefano Boeri Architetti 4 889x556 300x188 - The world's first  Forest city (ලොව පළමු කැලෑ නගරය)

Liuzhou Forest City by Stefano Boeri Architetti 7 889x533 300x180 - The world's first  Forest city (ලොව පළමු කැලෑ නගරය)

වෙබ් අඩවිය 👇

Stefano Boeri architetti

 

මේ ලියපිය යාළුවන්ටත් බලන්න share කරන්න ☺️  ☺️ 

Facebook Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: