Aluthsl

ඇඩිලේඞ් නුවරින් ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලය ඉවතට

ඇඩිලේඞ් නුවරින් ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලය ඉවතට
දකුණු ඕස්ට්‍රේලියාවේ කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් Big Bash තරඟාවලියේ ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩල ඇඩිලේඞ් සිට සිඩ්නි නුවර වෙත ගුවන් මගින් ඉවත් කර ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.
කෙසේ නමුත්, සංචාරක ඉන්දීය පිල සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟය දෙසැම්බර් 17 වැනිදා සිට ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතයි.
එහෙත් ඒ සඳහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාවක් හිමි නොවනු ඇති.
administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

0