ඒ බී නායකත්වයෙන් ඉවත්වෙයි

දකුණු අප්‍රිකානු එක්දින ක්‍රිකට් නායක ඒ බී ඩී විලියස් සිය නායකත්ව දූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත

නවක ක්‍රීඩකයකුට අවස්ථාව ලබා දීමේ අරමුනෙන් තමා මෙලෙස එක්දින නායකත්ව දූරයෙන් ඉවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා

දැනට එක්දින ක්‍රිකට් වේගවත් ශතකය හා අර්ධ ශතකයට හිමිකම් කියන්නේද ඒ. බී. ය