ඕස්ට්‍රේලියානුවන් දැනගැස්සූ ශ්‍රී ලාංකිකයා

ඕස්ට්‍රේලියාවේ පැවති 2019 “ඕස්ට්‍රේලියන් මාස්ටර්ස්” බර එසවීමේ ශුරතාවලියට සහභාගී වී රන් පදක්කමක් දිනාගැනීමට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු සමත්ව තිබෙනවා.
120kg බර පංතිය යටතේ තරගවැද ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට රැගෙන ඔහු නමින් “රුවන් පොල්”.
ඔහු ශ්‍රී ලාංකික යෝධ ශක්තිය උපරිමයෙන් පෙන්වා මුලු මහත් ඔස්ට්‍රේලියානුවන්ටම අහියෝගයක් වෙමින් squat ක්‍රමයට 220kg බරක් ඔසවා ඔස්ට්‍රේලියානු වාර්තාවක් බිද දමා තිබෙනවා.
“ඕස්ට්‍රේලියන් මාස්ටර්ස්”සෑම වසරක් පාසා පැවැත්වේන, ඕස්ට්‍රේලියාවේ දැවන්ත ක්‍රීඩා උළෙලක් ලෙස හදුන්වනු ලබනවා.
17 වන වරට පැවති මෙම තරඟාවලිය සඳහා, විවිධ රටවල තරඟකරුවන් 8000 ක් පමණ සහභාගීව තිබෙනවා.
රුවන් පොල් නාවික හමුදාවෙන් විශ්‍රාම ගිය ලුතිනන් කමාන්ඩර්වරයෙක්

ruwansusanthapaul

ruwansusanthapaul

ruwansusanthapaul