නයිට්රයිඩර්ස් ලකුණු 10කින් ජය ගනී

නයිට්රයිඩර්ස් ලකුණු 10කින් ජය ගනී
banner

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග ඊයේ පැවති තරඟය ලකුණු 10කින්

ජය ගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 187ක් රැස් කළා.

නිතීෂ් රානා ලකුණු 80යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේ ලබා ගත හැකි වූයේ කඩුලු 5කට ලකුණු 177ක් පමණයි.

banner
administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

0