නායකත්වය කපුගෙදරට

ඉන්දියාව සමග පැවැත්වෙන තුන්වන හා හතරවන එක්දින ක්‍රිකට් තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම චාමර කපුගෙදරට පැවරී ඇති බව වාර්තාවනවා.

ඒ නිත්‍ය නායක උපුල් තරංග තරග දෙකක තහනමකට ලක්ව සිටීම හේතුවෙන් .

ඊයේ පැවති දෙවන එක් දින තරගයේදී නියමිත කාලයට පන්දුවාර යවා නිම නොකීරිම නිසා උපුල් තරංගට අදාල තරග තහනම පැවරුණා.