පළමු ටෙස්ට් තරගයේ නායකත්වය රංගනට

සංචාරක ඉන්දියන්නු කණඩායම සමගම පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය   නිත්‍ය නායක දිනේෂ් චන්දිමල්ට අහිමි වී තිබෙනවා. ඒ ඔහුට උන රෝගයක් වැළදීම හේතුවෙනි .

කෙසේ වෙතත් පළමු ටෙස්ට් තරගයේ නායකත්වයේ වගකීම රංගන හේරත්ට පැවරී ඇති බවයි ක්‍රිකට් ආරන්චි  මාර්ග සදහන් කරනේ .දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන 26 වෙනිදා ආරම්භ වීමට නියමිතයි.