බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරගාවලියට 19 න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම් කරයි

බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමඟ ආරම්භවීමට  නියමිත සිව් දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ  නායකයා ලෙස කටයුතු කරන්නේ නිපුන් ධනංජයයි.

දෙරට අතර පළමු සිව්දින ටෙස්ට් තරගය හෙට කොළඹදි පැවත්වෙන අතර දෙවන තරගය ලබන 23 වනදා කටුනායකදී පැවැත්වෙනු ඇති.

Nipun Dananjaya (Captain – St. Joseph Vaz College, Wennappuwa),

Navod Paranavithana (Mahinda College, Galle)

 Kamil Mishara (Royal College, Colombo)

Sandun Mendis (Richmond College, Galle)

Sonal Dinusha (Mahanama College, Colombo)

Dunith Wellalage (St. Joseph’s College, Colombo )

Navin Fernando (Maris Stella College, Negombo)

 Mohommad Shamaz (Zahira College, Colombo)

 Janishka Perera (St. Sebastian’s College, Moratuwa)

Dineth Jayakody (St. Joseph’s College, Colombo)

Chamindu Wijesinghe (Nalanda College, Colombo)

Chihan Kalindu (St. Servatius’ College, Matara)

Ashain Daniel (St. Joseph’s College, Colombo)

Vijayakanth Viyaskanthan (Jaffna Central College)

Rohan Sanjaya (Tissa Central College, Kalutara)

Ashan Dilhara (St. John’s College, Panadura)

Praveen De Silva (Gurukula College, Kelaniya)

Muditha Premadasa (Maliyadeva College, Kurunegala)

Avishka Tharindu (St. Anthony’s College, Wattala)

Raveen De Silva (Nalanda College, Colombo)