ලොව ඉදිකළ දිගම මුහුදු පාලම – ( Video )

මේ වෙනකොට සොබාදහමටත් අභියෝග කරමින් මිනිසා විසින් නිර්මාණය වුනු ලොව දිගම පාලම මකරුන්ගේ දේශයේදී 

වී‌‌‌‌‌වෘත කෙරුණි එනම් 2018 ඔක්තෝම්බර් 22 වන දින. චීනය සුහායි,මැකාවු හා හොංකොන් යන දේශයන් යා කරමින් තමා මෙය ඉදි වුයේ,

මෙම පාලම වී‌‌‌‌‌වෘත  කෙරුණේ  චීන ජනපති ෂීන් ජින් අතිනි.

කිලෝමීටර් 55ක දිගකින් යුතු ලොව දිගුම මුහුදු පාලම ඉදිකිරීමට වසර 9කට අධික කාලයක් ගත වූ බව වාර්තා වේ.

මෙම පාලම සදහා සමස්ත පිරිවැය ඇමරිකානු ඩොලර් බිලියන විසක් පමණ වන බව චීන රජය වාර්තා කර තිබෙනවා.

පාලම සදහා යොදා ඇති මුළු වානේ ප්‍රමාණය ටොන් 400,000ක් ඉක්මවන බව වාර්තා වේ. එම ප්‍රමාණය අයිෆල් කුලුනට සමාන කුලුණු 60 ක වුවද නිමවීමට ප්‍රමාණවත් වන බව ඉදිකරීම් ඉංජිනේරුවන් ගේ මතයයි. ඔවුන් පවසන්නේ භූමිකම්පා සුළි කුණාටු වැනි ස්භාවික විපත් වලට ද 

මෙයට බාවිතා කර ඇති  උසස් තාක්ෂනය ක්‍රම වේද  නිසා ඔරොත්තු දීමේ හැකියාව ඇති බවයි.

මෙම පාලමේ කිලෝමීටර් 30ක ප්‍රමාණයක්  පර්ල් ගංගාවේ ඩෙල්ටා මුහුදු  ආශ්‍රිත නැව් ගමන් කරන නිසා කිලෝමීටර් 6.7 පමණ කොටසක් උමං මාර්ගයක් 

ලෙස සකසා තිබීම තවද විශේෂත්වයකි. ලොව ඉහලම තාක්ෂනික ක්‍රමවේද යොදා ඉදිකෙරු නිර්මාණය සොබාදහමට අහිත කර බලපෑම් ඇති කරනු බව 

පරිසරවේදීන් ගේ මතයයි. මේ ප්‍රදේශය තුල තල් මසුන් හා ජලජ ජීවින් ආරක්ෂා කිරීම උදේසා අමතර මුහුදු උද්‍යාන නිරිමාණය කිරීමට චීන රජය පවසා තිබෙනවා. 

පහත video ව නරබන්න.

china hong kong bridge

Major work of world's longest sea bridge completed