ලෝකයේ හොදම පියවරු- ( Video )

ඔබ අසා තිබෙනවද සත්ත්ව ලෝකයේ හොදම පියවරු ගැන ?

මේ මිනිස් ලෝකේ අපට දැකගන්න ලැබෙන්නේ අම්මා සහා තාත්තා එකතුව තමා දරුවන් රැක බලා ගන්නා අවස්ථා.

එහෙත් ලෝකයේ බොහෝ වෙලාවට දරුවන් බලාගන්නේ අම්මා විසින් මෙය සත්ත්ව ලෝකෙයෙත් බොහෝ විට 

සමාන වෙනවා. නමුත් තාත්තා විසන් තම දරුවන් බලාගන්න අවස්ථා සත්තව ලෝකේ විරලයි.

ඉතින් ඒ විරල පියවරු  කිහිප දෙනෙක් ගැන තමා Aluthsl ඔබට අරන් අවේ.

 

Sea Horse ( මුහුදු අශ්වයා )

3605208614 9f2da8a9bb b - ලෝකයේ හොදම පියවරු- ( Video )

 

Sea Horse  සෑම සත්තවයෙකුටම එහාගිය සත්ත්ව පියවරු පිරිසක් ලෙස අපට හැදින් විය හැකි.  ඔවුන් එක්තරා ආකාරයෙන් දරු ප්‍රසුතිය පවා සිදුකරයි.එය සිදුවෙනේ හරි අපුරු අයුරකට , පිරිමි sea horse තුල ඇති ශරීරයේ බිත්තර තබා ගැනීමට මඩියක්තිබෙනවා.ගැහැණු සතා බිත්තර දමන්නේ එය තුළටයි. එම මඩිය තුළ පෝෂණය ලබමින් සුදුසු පරිසරයක් තුළ පිරිමි සතා ඇති කරයි.

පැටවුන් බිහි වූ පසු උදර මාංශ පේශි සංකෝචනය වීමෙන් පැටවුන්  ප්‍රසුත කිරීමක් පිරිමි sea horse විසින් සිදු කරයි. ඉහත ක්‍රියාවලිය කාන්තාවන්ට පමණක් සිමා විය යුතු කරුණක් ලෙස ඔබට හැගේ, එහෙත් සත්ත්ව ලෝකයේ පොදු සම්මතයක් නොවන බව sea horse සාක්ෂි දරයි.

sea horse තමන් ජීවත් වන පරිසරය අනුව වර්ණය වෙනස් කරගනී,ඒ සතුන්ගෙන් ආරක්ෂා වීමටයි.

තව විශේෂ කරුණක් වනුවේ පියා සිරුරෙන් තමා තම පැටවුන් පෝෂණය වෙන්නෙ. තවද මව පැටවුන්

බිහිවන තුරු පියා අසළම ගැවසේ.මොවුන් ඉස්සන් හා කවච සතුන් ගෙන් ආහාරයට ගනිමින් ජීවත් වේ.

 

 

 

 

Giant water Bugs ( යෝධ දිය මකුණා )

 

G03QI0JQP0VRSQJRSQDRQQCRKQK0P0JRE0000Q00U0YRLQ3QFK3QI0Z0MQYRP0TQ80OQ3KVRG0S0P0Z0E0FRIQS0P0 - ලෝකයේ හොදම පියවරු- ( Video )

10cm ක් තරම් විශාල විය හැකි මෙම පිරිමි සත්වයා ඔහුගේ පිටේ බිත්තර ගෙන යාම සිදු කරයි. පිරිමි මකුණන් විසින් නිතරම බිත්තර පිරිසිදු කරමින් රැක බලාගනියි. මොවුන් ජීවත් වනුවේ පිරිසිදු ජලයෙහි.Hemiptera ගෝත්‍රිකයට අයත් විශාලම දිය මකුණන් මොවුන්, Giant water Bugs  තම බිත්තර පිටේහි තබා රැගෙන යාමේදී සතුරන්ට  ගොදුරු වීමේ හැකියාව වැඩි වුනත් ඔවුන් තම වගකීම කිසිදු විටක පැහැර නොහරියි. එයින් අපිට පෙනී යන්නේ මනුෂ්‍ය ලෝකයේ තිබෙන දරු සෙනෙහස සත්තව ලොව තුළ තිබෙන බව පසක් කරමිනි. මොවුන්ගේ විශේෂ 170 ක් පමණ  ලොව පුරා පිරිසිදු ජලය ආශ්‍රිතව වාසය කරන බව වාර්තා වේ.

 

 

Darwin s Frog  (ඩාර්වින්  ගෙම්බා) 

 

Darwin s Frog  තම දරුවන් Giant water Bugs වගේ පිටේ තබාගෙන යන්නේ නැහැ, darwin frog extinct s2048x1354 p - ලෝකයේ හොදම පියවරු- ( Video )

මොහු තම දරුවන් මුඛයේ  තුළ  තබාගෙන තමා කොහේ ගියත් යන්නේ. ගැහැණු ගෙම්බා තම බිත්තර ජලයේ දැමු විට පිරිමි

ගෙම්බා එය ගිල දමයි ඔහු එය උගුරේ හෝ මඩියේ තබගනියි. ඉස්ගෙඩි සිටම ගෙබි පැටවුන් වනතෙක් තම මුඛයේ තබාගෙන රකිනවා.

ඉතින් බලන්න මේ සිදුවීම කෙතරම් ආපසු ක්‍රියාවලියක්ද කියලා, Darwin s Frog ගේ හිස ත්‍රිකෝණා හැඩයක් ගනියි.

දුඹුරු  සහ කොළ පැහැයක් ගනී සිරුර.

 

 

 

 

මෙය ඇවිත් දරු සෙනෙහස,සත්තව ලොව සිටින හොද පියවරු ලෙස අපිට ඔවුන් අපට හදුන්වන්නට පුළුවන්,  ඔබ යම් දෙයක් මේ ලිපිය තුළින් දුටුවානම් නොදන්න අයටත්

දැනගන්න Share කරන්න ඔබේ අදහස් පහළ Comment කරන්න 😊 තවත් අලුත් ලිපියකින් හමුවෙමු.

 

 

 

error: