• April 24, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

ආරක්ෂිත Password සකසා දෙන Online Password Generator

ආරක්ෂිත Password සකසා  දෙන Online Password Generator

මේ වෙනකොට අන්තර්ජාලය භාවිතා  කරන බොහොමයක් දෙනාට Online Accounts කිහිපයක්ම තිබෙනවා. (උද:- Facebook, Email, Online Shopping

etc..)

මේ හේතුව නිසාම මේ Online Accounts බොහොමයක් දෙනා පුරුදු වී සිටින්නේ  එකම Password එක හැම Account එහෙකටම වගේ යොදනවා.

ඉතින් මේ හේතුව නිසා අපේ Accounts වල Password වෙනත් කෙනෙක් දැනගන්න ඉතියෙන ඉඩකඩ වැඩයි.මොකද ගොඩක් දෙනා  Password වලට යොදන්නේ  උපන්දිනය, නම,ගම,තමන් කැමති දේ වැනි password,

කලින් සදහන් කරා වගේ මේ වගේ Password වෙනකෙනෙක්ට දැන ගැනීමේ හැකියාව වැඩයි.

අපි නිතරම වගේ Password එකක් හදනකොට අක්ෂර ගැන සැලකිල්මත්  වෙන්න ඕනේ ඒ කියන්නේ ඔයා  හදන්න Password  එකට  ABC,abc,123,@#$ වැනි අක්ෂර භාවිතා කරලා හදන්න ඕනේ, ඉතින් සමහර වෙලාවට එකපාරට මේවගේ අක්ෂර යොදල Password  එකක්  නිර්මාණය කරගන්න අමාරු වෙන්න පුළුවන්.

ඉතින් ඉක්මනින්  ඔයාලට Strong password  එකක්  හදාගන්න ගන්න මේ වෙබ් අඩවි දෙක ඔබට පාවිච්චි කරන්න පුළුවන්.

  1. Norton password generator

  2. Avast password generator

මෙතනදී ඔයාලට එයාලා  විසිම්ම  Password Generator කරලා දෙනවා. ඔයාලාට  ලැබෙන Password ඒක  තව User  කෙනෙක්ට Generator වෙලා ලැබෙන්නේ නැහැ ඉතින් ඒ ගැනත් ඔයලට බයවෙන්න දෙයක් නැහැ.

හැබැයි Password එක මතක තියාගන්න එක ඔයාගේ  වැඩක් ඔන්න ?? 

Related Articles