• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

ඩොරල් ට්‍රිලියනය ඉක්ම වූ සමාගම් ලැයිස්තුවට Facebook ඇතුලත් වෙයි

ඩොරල් ට්‍රිලියනය ඉක්ම වූ සමාගම් ලැයිස්තුවට Facebook ඇතුලත් වෙයි

ඔන්න අපි කවුරුත් දන්නා Facebook සමාගම ඩොරල් ට්‍රිලියනය ඉක්ම වූ සමාගම් ලැයිස්තුවට එක් වී තිබේනවා.

ඔවුන් ට මෙම සීමාව පසු කල පස්වන ඇමරිකානු සමාගම බවටද පත්වීමටද ඔවුන්ට හැකි වෙනවා.

ඉතින් Apple, Microsoft, Amazon සහ Google හී මව් සමාගම වන Alphabet Inc යන සමාගම් මෙම සන්ධිස්ථානය පසු කල

අනෙකුත් සමාගම් වෙනවා.

Yahoo Finance ආයතනයට අනුව Facebook සමාගමේ වෙළඳපල වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.008 ක් පමණ වන බව වාර්තා වෙනවා.

Facebook සමාගමේ වඩාත් ජනප්‍රිය අංශ වන්නේ Facebook වෙබ් අඩවිය,Messenger මෙන්ම Instagram, WhatsApp සහ Oculus ය.

 ඩොලර් ට්‍රිලියන 1 සීමාව පසු කළ එක්සත් ජනපද තාක්ෂණික සමාගම් ලැයිස්තුවේ Facebook යනු 2000 දශකයේදී ආරම්භ කරන ලද මෙම කඩඉම පසුකල එකම සමාගමද වෙනවා.

ඉතින් මේ විදිහට තේරෙන්න තවක් එක හේතුවක් බලපාන ඒ එක්සත් ජනපද ෆෙඩරල් වෙළඳ කොමිසම විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග පැමිණිල්ලක් නිෂ්ප්‍රභ කළ වාසිදායක නඩු තීන්දුවකින් පසු Facebook සමාගමේ කොටස් 4.2% කින් ඩොලර් 355.64 ක් ලෙස සටහන් වීමත්.

Facebook ආයතනය සිය ආදායමෙන් වැඩි කොටසක්ම උපයා ගන්නෙ Facebook හා Instagram සමාජ ජාල භාවිතා කරන්නන්ට පෙන්වන Personalized Ads වලිනි.

IDM- buy aluthsl

Related Articles