• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

දුරකථන මාදිලි 17 ට Android 10 ලබාදීමට Huawei සමාගම කටයුතු කරයි.

දුරකථන මාදිලි 17 ට Android 10 ලබාදීමට Huawei සමාගම කටයුතු කරයි.
Huawei සමාගම විසන් Android 10 Update එක පහත දුරකථන මාදිලි 17 ට Android 10 මත පදනම් වුණු EMUI 10 update එක ලබා දීමට කටයු කර තිබෙනවා. ඔවුන්  මේ පිලිබදව  Huawei answers වෙබ් පිටුවේ සදහන් කර තිබෙනවා.
  1. P30 Pro
  2. P30
  3. Mate 20
  4. Mate 20 Pro
  5. PORSCHE DESIGN Mate 20 RS
  6. P30 lite
  7. P smart 2019
  8. P smart+ 2019
  9. P smart Z
  10. Mate 20 X
  11. Mate 20 X (5G)
  12. P20 Pro
  13. P20
  14. Mate 10 Pro
  15. PORSCHE DESIGN Mate 10
  16. Mate 10
  17. Mate 20 Lite
මීට අමතරව Huawei හි උප සන්නාමයක් වන Honor brand එක යටතේ නිකුත් කර ඇති Honor 20 / Honor 20 pro සහ Honor 20i සඳහා ද මෙම Android 10 update එක ලැබෙනු ඇති.
මේ සඳහා අවශ්‍යය වන වෙනස්කම් සිදු කිරීම සහ Testing කටයුතු සිදු කිරීම දැනටමත් ආරම්භ කර ඇති බව ඔවුන්ගේ නිළ Huawei Answers වෙබ් අඩවියේ සඳහන් කිරීමට Huawei සමාගම කටයුතු කර තිබෙන නමුත් ඒ සඳහා වන දිනයන් පිළිබඳව නම් තවමත් නිළ වශයෙන් නිවේදනය කිරීමට කටයුතු කර නැහැ.
 

Related Articles