10 Most Famous Bridges In The around World ලෝකයේ ජනප්‍රියම පාලම් දහය

10 Most Famous Bridges In The around World

මේ වෙනකොට ලෝකේ  විවිධ පාලම් වර්ග  තිබෙනවා උසම, දිගම, කොටම යන ආදී, ඉතින් ඔය පාලම් අතරින් ලෝකේ වඩාත් ලස්සනම ජනප්‍රිය පාලම් 10ක්  ගැන තාම අද ඔයාලට අරන් අවේ. 😊 ඉතින් බලමු ඒ මොනවද කියලා.

 

1 . Golden Gate Bridge,   San Francisco හා  Marin County, California  නගර අතර  පිහිටන සමුද්‍රර සන්ධි හරහා ඉදිකර ඇති මෙම පාලම ලොව දිගම එල්ලෙන පාලම්වලින් එකකි. 1930 වසරේ දී ඉදිකේරු මෙම පාලම වසර හතකින් නිමකෙරේ එනම් 1937 දී එය වීවෘත කරනු ලැබුවා .  මෙහි නිර්මාණ  ඉංජිනේරුවරයා    Joseph Strauss  ය. ඔහු විසන් ඝන මීදුම පවතින් අවස්ථාවල පාලම හොදින් දර්ශනය වීමට රතු මිශ්‍රර තැඹිලි පැහැයෙන් වර්ණ ගන්නවා ඇත. මේ පාලම රාත්‍රිය කාලෙට සහා උදෑසන කාලෙට  හරි ලස්සනට දිස්වෙනවා. 

 


2    Tower Bridge London නුවර Thames නදිය  හරහා ඉදිකෙරු මෙම පාලම එල්ලෙන පාලම් ඝනයට  අයත් වෙනවා. ඒ මෙන්ම මෙහි  මැදකොටස ඉහළට එසවීමේ හැකියාවද තිබෙනවා මෙය ලෝ ප්‍රකට ලන්ඩන් කුලුන අසල ඉදිකර ඇති නිසා Tower Bridge නමින් හදුන්නවන ලබනවා. 1886 ඉදි කෙරු පාලම වසර අටකින් නිමකළ මෙම පාලම ගමනාගමන කටයුතු සදහා 1894 දී තමා වීවෘත වුයේ. මෙහි නිර්මාණ  ඉංජිනේරුවරයා  Horace Jones විය. 

3   Sydney Harbour Bridge ලෝකයේ විශාලතම වානේ ආරුක්කුව සහිත පාලම මෙයයි. මෙය ඇත්තේ Australia වේ sydney වරයට යාබදවයි.1924 ඉදිකරීම් ඇරඹු පාලම මහජනයා සදහා වීවෘත කෙරුණේ 1932 දිය,පාලම අවශ්‍ය මොහොතකදී සෙන්ටිමීටර් 18 දක්වා උස් පහත් කිරීමේ හැකියාව තිබෙනවා.

 Ponte Vecchio Bridge Italy යේ Florence නගරයේ  Arno River  ගග හරහා ඉදිකර ඇති මෙම පාලම මධ්‍යකාලින යුගයට අයත් පාලමක් මෙය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු නොනැසී ඉතාලියේ ඉතුරු වුන එකම පාලමයි ඒ කියන්නේ  විශේෂ පාලමක් කිවොත් නිවැරදියි. සංචාරක ආකර්ෂණය ඉහළින් ලැබෙන විශේෂ පාලමක්.😊

පාලම් 10 ගැන කියන්න ගියොත් ලොකු වේලක් ගත වෙන නිසා මට හමු වුනු video ව බලන්න. 😉