• March 19, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

2019 වසරේ Google Pixel 3a

2019 වසරේ Google Pixel 3a
මෙවර Google I/O 2019 event එක තුලදී Google සමාගමේ නවතම Smartphone  එක වන Google Pixel 3a හා Pixel 3a XL හදුනවා දෙනු ලැබුවා. 
මේ වනවිට රටවල් කිහිපයකම වෙලදපොලට හදුන්වා දී ඇති Google Pixel 3a මාදිලිය බොහෝ දෙනාගේ කතා බහට ලක්වී තිබෙන්නේ මෙහි ඇති සුවිශේශී Camera එක, User friendly මෙහෙයුම් පද්ධතිය වගේම මෙහි මිල ගණන් නිසාවෙනි.

Pixel 3a Smartphone එක ඇමරිකානු ඩොලර් 399කට වගේම ප්‍රමාණයෙන් මඳක් විශාල Pixel 3a XL මාදිලිය ඇමරිකානු ඩොලර් 479ක් යන මිළ ගණන් යටතේ වෙළඳපොලට නිකුත් කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

pixel-3a-xl-and-pixel-3a-low-prices-sri-lanka

ඔවුන් විසින් වසර 3ක කාලයක් දක්වා Android updates සහ Security Patches ලබා දීමට ද Google සමාගම තීරණය කර තිබෙනවා.
Google I/O 2019 event එකේදී Phone X ලෙස අපි කවුරුත් දන්න ප්‍රසිද්ධ Smartphone එකක low-light (රාත්‍රියේදී ගත්) ඡායාරූපයක් සමග Compare කර පෙන්වීමටද ඔවුන් කටයුතු කරනු ලැබුවා. 

the-pixel-3a-and-3a-xl

කෙසේ වෙතත්  සාමාන්‍යය Pixel ජංගම දුරකථන හිමියන් හට ලැබෙන Unlimited Storage in Original quality වෙනුවට Unlimited Storage in High quality ලෙස මෙයට ලබා දෙන unlimited storage එක වෙනස් කිරීමට මොවුන් කටයුතු කර තිබෙනවා.
Metal භාවිතා නොකර, Polycarbonate වලින් නිපදවා ඇති අතර වර්ණ 3කින් මෙය වෙලදපොලට හදුන්වා දි තිබෙනවා.
Tech Specs

pixel-3a

Related Articles