• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

2020 වර්ෂයේ Google Cloud Print සේවාව නතරකෙරේ

2020 වර්ෂයේ Google Cloud Print සේවාව නතරකෙරේ
 Google සමාගම විසින් 2010 වර්ෂයේ දී හඳුන්වා දුන් Google cloud print සේවාව මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකු භාවිතා කරනු ලබන සේවාවක් බවට පත්ව තිබෙනවා.
කොහොම නමුත් Google සමාගම විසින් නිළ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ 2020 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දින සිට මේ Google Cloud Print සේවාව නවත්වා, 
දැමීමට තීරණය කර ඇති බවත්, 2021 ජනවාරි 1 වන දින, සියලුම මෙහෙයුම් පද්ධති හරහා උපාංග තවදුරටත් Google Cloud Print භාවිතයෙන් මුද්‍රණය කළ නොහැක.අදාල කටයුත්ත සිදු කිරීම සඳහා වෙනත් මාධ්‍යයක් භාවිතා කිරීමට කටයුතු කරන ලෙසත් ය. Google සාමාගම  පවසන ලදී.
Google cloud print

Related Articles