පාලිත තෙවරප්පෙරුම ගෙන් නව Facebook වාර්තාවක්

එම වැඩ පිළිවෙල සම්බන්ධයෙන් දැනුවත් කරමින් සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ වීඩියෝවක් ෆේස්බුක් තුළ වාර්තාවක් තැබීමට සමත්ව තිබෙනවා. අදාළ වීඩියෝව පැය 3ක් ඇතුළත ෆේස්බුක් මගින් නැරඹු ප්‍රමාණයක් 500,000 ඉක්මවා තිබෙනවා. එමෙන්ම ඊට කැමැත්ත පළ කර තිබූ ප්‍රමාණය 30,000 ඉක්මවා තිබූ අතර 31,000ක පමණ ප්‍රමාණයක් එය බෙදා හැර තිබුණා. එවැනි වාර්තාවක් මීට පෙර ශ්‍රී ලංකාව තුළ තබා නොතිබූ බවයි සමාජ මාධ්‍ය විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. ඒ අනුව මෙය ශ්‍රී ලංකාවේ වීඩියෝවක් ෆේස්බුක් තුළ වඩාත් වේගයෙන්ම සංසරණය වූ පළමු අවස්ථාව ලෙස වාර්තා වෙනවා.

palitha-video

පාලිත

0