ActiveSMART – Hard drive Diagnostic software

ඔබ අප කවුරුත් දන්නා කරුණක් තමා  පරිගණකයට විවිධ මුදුකාංග install කිරීමෙන් පසු Hard Disk එක  හොද තත්වයෙන් තිබිය යුතුයි වීම.

එය වැඩ කරගෙන  යාමත් සමග සමහර විට කල් යෑමත් සමග පරිගණකය slow වීමක් වැනි දෝෂ මතු වෙන්න පුළුවන් එහෙමත් නැතිනම්

එය Hard Disk එකේ දෝෂයක් නිසා එවැනි දෝෂ එන්නට පුළුවන් සමහර විට මේ ලිපිය කියවන ඔබටත්

එවැනි දේවල් වලට මුහුණ පා තිබෙන්නට ඇති. ඉතින් මෙවැනි slow වීම් Hard Disk දෝෂ , Hard Drive Health , Hard Disk තාක්ෂණික

ක්‍රියාකාරිත්වය වැනි දෑ දැන ගැනීමට පරිගණක වැඩසටහනක් ඔස්සේ ඔබට ඔබගේ පරිගණයේ දෝෂ මග හරවා ගැනීමෙන් කාර්යක්‍ෂම ලෙස පරිගණයේ වැඩ කර ගත හැක.

මෙම මුදුකාංගය නම් කෙරේන්නේ ActiveSMART  ලෙස මෙය ඉතාමත් හොද මුදුකාංගයක්.

මෙහෙදී ඔබට ActiveSMART Software එක හරහා Hard Disk Temperature ,Hard Disk Bad Sectors ,Hard Disk Full Information , Disk  Analyzer 

මෙවැනි දේ සමග බොහෝ දේ ActiveSMART මගින් ඔබට දැනගත හැක.  තවද Hard Disk හි උෂ්ණත්වය 50C පත්වූ විට පරිගණකය Hibernation තත්වයට පත් කරගන්න පුළුවන්.

පහළින් Download කරගන්න.  

 

Related imageImage result for ariolic disk scanner

Please click here gif -aluthsl

blue-color-free-Download-Button

යාළුවන්ටත් දැන ගන්න Share කරන්න ඔබේ අදහස් ගැටළු පහළ Comment කරන්න. 🙂