• April 23, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Android 10 Go Edition එක ලැබෙන රටවල් අතරට ශ්‍රී ලංකාවත් අයත් වේ.

Android 10 Go Edition එක ලැබෙන රටවල් අතරට ශ්‍රී ලංකාවත් අයත් වේ.
Nokia සමාගමේ මිලෙන් අඩු දුරකථනයක් වන Nokia 1 Plus දුරකථනයට  android 10 Go Edition ලබාදීමට මේ වෙනකොට Nokia  සමාගම ආරම්භ  කර ඇති අතර ඒහි මුල් Update ලබාදෙන රටවල් අතරට ශ්‍රී ලංකාව ඇතුලත්ව තිබෙනවා.
මේ අනුව බහරේන්, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉරානය, ඉරාකය, ජෝර්දානය, කුවේට්, ලෙබනනය, ලිබියාව, මැලේසියාව, මොරොක්කෝව, ඕමානය, පාකිස්තානය, කටාර්, සවුදි අරාබිය, ශ්‍රී ලංකාව, ටියුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය යන රටවලට මෙලෙස  මූලිකත්වය ලැබෙ.

 ඒමේ අතර  Nokia 1 Plus පාරිභෝගිකයන් සිටින වෙලඳකලාප වලින් 10% කට මැයි 1 වෙනිදා වන විටත් 50% කට මැයි 2 වනදා වන විටත් ඉතිරි සියලුම දෙනාට මැයි 4 වනදා වන විටත් Android 10 Go Edition එක ලබා දීමට Nokia සමාගම බළාපොරොත්තු වන බව ප්‍රකාශ කර සිටිනවා.

 

Related Articles