• March 28, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

Apple සමාගමේ නවතම Apple Watch SE

Apple සමාගමේ නවතම Apple Watch SE

Apple සමාගම විසින් මිලෙන් අඩු Smart Watch එකක් නිකුත් කිරීමට සුදානම් වන බව විදෙස් වෙබ් අඩවි වල වාර්තා වෙනවා. 

2021වසර මුලදී නිකුත් වෙන අතර මෙය මිලෙන් අඩු Smart Watch එක Apple Watch 3 එකේ Design එකට අනුව නව Hardware සහා Software එකතු කර නිර්මාණය කරනු ඇතැයි සදහන් වෙනවා.

smartwatch watch එකද නවතම S6 Processor එකකින් හා W4 wireless chip එකකින් බලගැන්වෙනු  වේ, තවද විශේෂත්වය නම් මෙහි සඳහන් chip දෙකම මීළඟ Apple watch 6 series එක බලගැන්වීමට නියමිත chips වීමයි.

එමෙන්ම  2021 එකේදී මාර්තු නිකුත් වෙතැයි අනුමාන කරන මෙම Smartwatch එක $199 ක පමණ ආරම්භ මිලකින් යුතු වනු ඇති බව අපේක්ෂා කරන අතර Aluminium version එකකින් පමණක් නිකුත් කරනු ඇති බව වාර්ථා වෙනවා.

ඔබට මතක ඇති apple සමාගම විසින් මිලින් අඩු apple SE දුරකථනය දුන් අතර සේම Apple Device වල තිබෙන අධික මිල දරාගත නොහැකි පාරිභෝගියන්ට හට මෙම නව මිලෙන් අඩු Apple Watch SE උපාංගය හොද විකල්පයක් වේවි .

Related Articles