Apple-HomePod (ඇපල්හෝම් පොඩ් ) අලුත්ම නිපැයුම එයි

Apple සමගම විසින් තවත් නිපැයුමක් ඉදිරිපත් කර තිබේ .

එය  Home Pod ලෙස නම් කර තිබේ.

Apple-HomePodමෙය apple සමාගමේ world wide වාර්ෂික සමුළුවේ දී ටීම් කුක් විසින් AppleHomePod  උපාංගය හදුන්වා දුන්නේය.ඒ සංගීත නාද නිපදවන  ලොව හොදම උපාංගය වශයෙන් ද කලින් නිපදවූ  apple ipod උපංගයේම වැඩි දියුණු කරිමක් බවට ටීම් කුක් මහතා එහිදී සදහන් කරේය.

Apple-HomePod උපාංගය තාක්ෂණික වශයෙන් හදුන්වන්නේ Smart Speaker වශයෙනි එනම් එය කටහඩින් දෙන විදාන පිලිපදියි.මෙය සැබෑවින්ම apple A8 වර්ගයේ සිස්ටම්  ඔන් චිප් වර්ගයේ මවු පෝරුවක් සහිත පරිගණකයකි. මෙහි බර කිලෝ ග්‍රෑම් දෙකහමාරක් හෙවත් රාත්තල් පහ හමාරක් බර වූ  Apple-HomePod  උපාංගය  එළබෙන දෙසැම්බර්  සමයේ  වෙළද පොලට නිකුත් කරන බව apple සමාගමකියයි.

ගීත ඇසීමට අමතරව කට හඩින් Email ,Text පණිවිඩ යැවීමට මෙන්ම දින පතා පුවත් පත්විමසා දැනගැනීමටත් Apple-HomePod යොදා ගත හැකිය . ඔයාල දන්නවා ඇති පසුගිය වසරේ නිපදවූ  google home කියන උපාංගය එහිදීත් අපට දැකගන්න ලැබෙන්නේ  මේ වගේම කටහඩින් විදාන පිළිපදින වැඩසටනක් බව .

එහෙත් apple සමාගම විස්තර වශයෙන්  පේනවා කිවුවේ Apple-HomePod උපාංගය  amazon eco සහා google home යන දෙකටම වඩා සංගීත නාද නිකුත් කිරීම අතින් මුල් තැන සිටින බවයි .එනම් අනෙක් උපාංග දෙකේම ඇති ගුණාංග එලෙසම තිබුණක් සේම  ඒ  දෙකටම වඩා උසස් ලෙස සංගීත නාද නිකුත් කිරීමට Apple-HomePod  සමත් බවය. 

 

 

web site    –     AppleApple-HomePod