Best Data Recovery Software

ඔයාල නිතරම වගේ  අහල ඇති Deleted files recovery කිරීමක් ගැන.
ඔයාලා කල්පනා කරනව ඇති කොහොමද මේ delete කරපු දෙයක් ආපහු ගන්නේ කියලා.

අපි file එකක් delete කරද්දි අපි හිතුවට මේක සම්පූර්නයෙන්ම delete වෙනව කියලා එහෙම වෙන්නේ නෑ. සිද්ද වෙන්නේ මතකයේ ඒ දත්ත තියන blocks ටික free space එකක් කියල නම් කරනවා operating system එක මගින්. ඒ කිව්වේ  file එකට තියන පාර අයින් කරල දානවා..එතකොට computer එකේ file system එක ඒ file එකට අයේ ඇතුලු වෙන්නේ නෑ..

එතකොට අපි හිතනවා ඔන්න වැඩේ හරි file එක delete උනා කියලා..
ඒ උනත් ඇත්තටම data එහෙම්ම අපි මේ Free Space එකේ වෙන මොනවහරි data ගබඩා කරද්දි ඒ data වලින් overwrite වෙනකම් මුල් data වලට මොකුත් වෙන්නේ නෑ.

ඉතින් දැනට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් හොදම Data Recovery Software  කිහිපයක් ගැන විස්තර පහලින් බලන්න.

1 . Recuva ඔයාලට Free version එක මෙතනින් ලබාගන්න පුළුවන්  Click 

2 . Disk Drill Free version තුලින් 500MB ක පමණ data තමා ඔයාලට Recovery

කරගන්න ලැබෙන්නේ Disk Drill Pro version තුලින් Full option ඔයාට ලැබෙනවා. මෙතනින් ලබාගන්න පුළුවන් Click

3 . Easeus Free version තුලින් 2 GB පමණ Data Recovery කරගන්න පුළුවන් ඔයාලට මෙතනින් ලබාගන්න පුළුවන් Click Easeus Pro version එක තුලින් ඉහත පරිදි ඔයාලට Full option ලබාගන්න පුළුවන්.

ඔබ අනිවාර්යෙන් Data Recovery කිරීමේදී ඔබේ පරිගණකයට UPS එකක් බාවිතා කරන්න අමතක කරන්නන එපා. 

ඉතින් මේ ලිපියෙන් ඔයාලා දෙයක් දැනගත්තා කියලා අපි හිතවනවා ගැටළු හොද නරක පහළින් comment කරන්න.