• September 17, 2024
  • Last Update September 3, 2024 11:08 AM
  • Sri Lanka

Education

බොහෝ අය නොදන්න ඒ ස්මාරකය

පාරවල් වල එහෙමත් නැතිනම් හන්දි  වලට හරි අපුරු නම් සහ නාම පෝරු අපිට යන එනකොට හමු වෙනවා. ඉතින් මේ නම්…

ඉතිහාසයේ මෙතෙක් සිදුවූ විශාලතම තෙල් නැව් අනතුර 🚢

ගත වූ වසර 50ක පමණ කාල සීමාව තුළ, ලොව රටවල් සියයකට අධික සංඛ්‍යාවක් තෙල් නැව් අනතුරුවලට මුහුණ පා තිබේ.  …

ඔබ නොදුටු කැරපොත්තා ගේ හැකියාවන්

කැරපොත්තා ගැන පොඩි ලිපියක් ගෙන්න හිතුනා,  ඔබ දන්නවද  කැරපොත්තා යනු මෙලොව ජීවත් වන විශේෂිතම සත්ත්වයෙක් බව. ඔවුන් සතුව පවතින හැකියාවන්ද…

ශ්‍රී ලංකාවේ කෞතුකාගාර සංකල්පයේ විකාශනය

කෞතුකාගාර යන වචනය ඇසෙන විටම අපගේ මනසේ නිර්මාණය වන්නේ පැරණි භාණ්‌ඩ එකතුන් රැසක්‌ එක්‌රැස්‌ කොට තිබෙන ස්‌ථානයක්‌ ය යන හැඟීම…

ලොව විශාලතම දුරේක්ෂය විවෘත කරයි ( video ) The World’s Largest Telescope

චීනයේ අහස් ඇස ”(FAST) ලෙස හැඳින්වෙන, මීටර් 500 ක විවරයක් සහිත ගෝලාකාර ගුවන් විදුලි දුරේක්ෂය මේ වසරේ අප්‍රේල් මස පළමුවැනිදා…

අපුරු ලෝක වාර්තා කිහිපයක් ( Video )

ටිකක් අමුතු ලෝක වාර්තා කිහිපයක් කියන්න හිතුනා ඔයාල ගේ දැනුමටත් හොද නිසා. එක්සත් රාජධානියේ ගැරී ටුනර් නැමති පුද්ගලයා සතු අමුතු…

Facebook සමාගම Instagram app එක අවුරුදු 13ට අඩු ළමුන් සදහා හදුන්වා දෙයි

ඔන්න ටිකක් අමුතුරු ආරංචියක් කියන්න හදන්නේ ඒ තමා කවුරුත් දන්න Instagram app එක  වයස අවුරු 13 ට අඩු දරුවන්ට හදුන්වා…

ලොවට කැසට් පටය හදුන්වා දුන් Lou Ottens දිවියෙන් සමු ගනියි.

ලොවට මුල් වර කැසට් පටය  හඳුන්වාදුන් Lou Ottens මහතා  පසුගිය මාර්තු 6 දින දිවියෙන් සමුගෙන ඇති බව වාර්තා වෙනවා.    1926 වර්ෂයේ උපත ලැබූ ඔහු මිය යන විට වසර 94ක් වූ අතර, ඔහු උපන් නගරය වන නෙදර්ලන්තයේ Duizel වලදී ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට කටයුතු කර තිබෙනවා.  1960 දශකයේ මුල් භාගයේදී Phillips…

තෝමස් අල්වා එඩිසන් යනු විදුලි බල්බය පමණක් සොයාගත් චරිතයක්ද ?

විදුලි බල්බය සොයා ගත්තේ කවුද යැයි ඇසූ විට ඔබ ඊට එක එල්ලේ පිළිතුරු ලබා දේවි. විදුලිබල්බය ලෝකයට හඳුන්වා දුන්නේ තෝමස්…

අනංගයා නෙමේ – මේ ශ්‍රී ලංකා අරංගයා

පොඩි වෙනසකටත් එක්ක අපි අද හිතුවා ලංකාවේ රතු දත්ත පොතේ සදහන් පක්ෂියෙක් ගැන කියන්න. එයා නමින්  ශ්‍රී ලංකා අරංගයා..පරිසරයේ සුන්දරත්වය ඔප්නැංවීම සඳහා සොබාදම විසින් පිරිනැමූ තිළිණයක් ලෙස කුරුල්ලන් අපට හදුන්වන්න පුලුවන්.. හැබැයි අපි නිතර දකින කුරුල්ලන්ට වඩා වෙනස් අය හැන දැනගන්න ඔයාලත් ආස ඇතිනේ.. ලංකාව තුල ද ඉතාමත් දුර්ලභ ගණයේ මෙන්ම සුන්දරත්වයෙන් මුල්තැන සිටින පක්ෂීන් රැසක් දැකගැනීමට පුලුවන්.. එහිදී ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. අපේ කතාවේ අද කථානායකයා.. ශ්‍රී ලංකා අරංගයා  ( Myophonus Blighi ) ශ්‍රී ලංකාවේ හෝර්ටන් තැන්න ප්‍රදේශයෙන් තමා මේ කුරුල්ලා වැඩි වෂයෙන් වාර්තා වෙන්නේ… පිරිමි සතුන්ගේ පාද නිල් පැහැ වන අතර, ගැහැනු සතුන්ගේ පා දුඹුරු පැහැතිය. මොවුන්ගේ ශබ්දය ඉතා මිහිරි නාදයකින් යුතු වන හෙයින් ‘WHISTLING THRUSH යන ඉංග්‍රීසි නාමයෙන්ද මෙම කුරුල්ලන් හඳුන්වනු ලබනවා.. Myophonus blighi යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන මෙම පක්ෂියා රතු ලැයිස්තු වර්ගීකරණයට අනුව වඳ වීයාමේ තර්ජනයට මුහුණ දී ඇති පක්ෂියෙක් කියලයි දැන් වාර්තා වෙන්නේ.. මොවුන්ගේ පිරිමි කුරුල්ලා පෙනුමින් කළු හා තද දුඹුරු පියාපත් වලින් ද දිලෙන නිල් පැහැයෙන් යුතු පැල්ලම් වලින්ද යුතු වෙනවා.කිරිල්ලිය දුඹුරු පැහැති යි. බොහෝවිට බිම වාසය කරන මෙම පක්ෂියා කුළෑටි හැසිරීමකින් යුතුයී. හැබැයි වැඩියෙන්ම කුළැටි වන්නේ ගැහැණු සත්ත්වයාලූ.. අරංගයා බොහෝවිට දිය පහරවල් හා දියඇලි ආශ්‍රිතව වාසය කරන්නට කැමැත්තක් දක්වනවා. මොවුන් ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුල බිත්තර රැක පැටවුන් බිහි කිරීම සිදු කරනවා. හෝර්ටන් තැන්න, නුවර එළිය, මස්කෙළිය, බොගවන්තලාව වැනි ප්‍රදේශයන් වලදී අරංගයා දැකගැනීමට හැකි  වෙනවා. දැනට අරංගයින් …