• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

Computer එකට UPS එකක් නොදැම්මොත් Data වලට වෙන දේ ????

Computer  එකට UPS එකක් නොදැම්මොත් Data වලට වෙන දේ  ????

ඔන්න ඔයා  මොනයම් හෝ මුදලකට computer  එකක් ගන්නවානම් හරි දැනට අරන් ඉන්න කෙනෙක් ඉනම් ඔයාට මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි 

මොකද අපේ computer එකේ ආරක්ෂාවට ගොඩක් වටින දෙයක් ගැන තමා කියන්න හදන්නේ ඒ තමා UPS මොකක්ද මේ UPS කියන්නේ ?

Uninterruptible Power Supply තමයි UPS වෙන්නේ .

ඇයි දැන් අපිට මේක වැදගත් වෙන්නේ කියලා  පහළ වීඩියෝ ව බලන්න එතකොට තේරෙයි සින් එක මොකක්ද කියලා.

 

How select UPS ? https://youtu.be/SlPvhvviDzY

Calculate Total Load of your Pc ? https://www.newegg.com/tools/power-supply-calculator/

Related Articles