Earn Money With Ebates – Online Shopping ගිහින් සල්ලි හොයමු

ඔයත් කැමතිද අමතර අදායමක් ලබන්න එහෙනම් හොදම ක්‍රමය තමා Ebates කියන්නේ.

මොකද්ද මේ Ebates 1998දී ඇමෙරිකාවේ පටන් ගත්ත මේ ආයතනයේ අරමුණ තමයි Online Shopping Site වලට customer ලා ගෙන්වලා දෙන එක.

මෙයාලා කරන්නෙ අපි shopping කරද්දී අපිට Discount එකක් දෙන එක. හැබැයි Discount එක දෙන්නෙ ආපසු ගෙවීමක් (cashback) විදිහට තමා,

Online Shopping site එකකින් හරි මිලදී ගැනීමක් කරොත් අදාල site එකෙන් Ebates ලට අපි ගත්තට commission එකක් දෙනවා. හිතන්නකෝ බ්‍රෝකර් කෙනෙක් වහනයක් විකුණලා දුන්නහම කීයක් හරි ගන්නවා කියල. අන්න ඒකම තමා මෙතනත් වෙන්නේ. ඉතින් Ebates එකෙන් කරන්නේ එයාලගේ ලාබෙ වැඩි කරගන්න ඕනේ හින්ද අපි එයාල හරහා ගිහින් බඩු ගන්නවට එයාල අපිට භාණ්ඩෙ වටිනාකමින් සියයට ගානක් ගෙවනවා.

ඔයාල ගන්න බඩුවලට හම්බවෙන  Discount  එක site කෙන් site එකට වෙනස් වෙනවා.

සමහර විට ඔයාට හිතෙන්න පුළුවන් මේක scam site එකක්ද කියලා නැහැ ebates 100% විශ්වාස වන්ත site එකක්  

ඔයාලට ඒ ගැන චෙක් කරගන්න පුළුවන් මෙතනින් චෙක් කරගන්න පුළුවන් .

හරි අපි බලමු කොහොමද Ebates වල Register වෙන්නේ කියලා මෙතනින් ගිහින් Register වෙන්න. Register වුනට  පස්සේ  free ඔයාට $10 ලැබෙනවා.

ebates-sinhala 1 හැබයි ඔයාට $10 ක් ලැබෙන්නේ $25 බඩු  මිලදී  ගත්තොත් විතරයි මෙතනදී ඔයාට එක පාර $25 බඩු  මිලදී  ගත්තොත් සුළු වෙලාවකින් $10 ක් ලැබෙනාව එහෙම

නැතිනම් ඔයාට  Ebates වලින් මාසයක් හෝ මාස 3ක කාලයක් ලැබෙනවා ඒ අතර තුළ ඔයාට

දෙපාරකට 3න් පාරට මේ $25 හරියන්න බඩු මිලදී  ගන්න පුළුවන්, ඉතින් ඔන්න ඔහොම තමා වෙන්නේ වැඩේ , මෙතනේදී වැදගත් තවත් දෙයක්

තමා purchase කරනකොට Ebates හරහා log වෙලා කරන්න, එහෙමත් නැතිනම් Ebates  වෙබ් pluging එක ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකට දාගන්න  මෙතනින්  

ebates screen_LIebates screen_L2

 

ඔයාලට හොද ක්‍රමයක් අමතර අදායමක් ලබන්න මේ ක්‍රමය, මෙතනේදී  සල්ලි ලංකාවට ගෙන්න ගන්නනම් හොදම ක්‍රමය තමා

PayPal,  ඉතින් ඔයාලට වැඩි විස්තර හා ගැටළු ඇත්තනම්  පහළ  comment කරන්න නැතිනම් Facebook පිටුවට  msg කරන්න. අපි ඔයාලට උදවු කරනවා. ඔයාලා  දන්න යාළුවන්ටත්  දැනගන්න share කරන්න.

Ebates විසින් මුදල් Paypal හෝ Check ලබාදෙන දිනයන්

 

ebates date-sinhala 4