• April 19, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Firefox කරට කර Chrome සමග තරග කිරීමට සුදානම් වෙයි.

Firefox කරට කර Chrome සමග තරග කිරීමට සුදානම් වෙයි.
ඊයේ දිනයේදී Firefox Web browser එක තුලින් අලුත් Update එකක් Mozilla ආයතනය  තුළින් නිකුත් කර තිබුනා.
මෙම Update එක තුලින් Firefox Web browser තුල වේගය වැඩිවීමක් සිදුවෙන බව ඔවුන් පවසනවා.
  මේ අනුව Instagram google වැනි  lod වීමේ වේගය 40% ත් 80 %ත් අතර වේගයක් බලාපොරොතතු වී හැකි බව පවසනවා.

මේ වන විට ඔබ භාවිතා කරන device එකේ free RAM එක 400MB වලට වඩා අඩු තත්ත්වයක පවතින අවස්ථා වලදී, එම අවස්ථාවේදී open කර තිබෙන tabs හැර අනෙකුත් idle තත්ත්වයේ තිබෙන tabs suspend කිරීමට ද ඔවුන් තීරණය කර තිබෙනවා. 
 එමෙන්ම Ad dons සමඟින් Firefox භාවිතා කරන විට, මේ දක්වා සිදු වූ අනවශ්‍යය processing කොටස් ඉවත් කිරීම හරහා Firefox loading time එකෙහි ද වැඩිදියුණු කිරීමක් සිදු කර තිබෙනවා.
කෙසේ නමුත් මේ Update එක හරහා ඔවුන් ගේ බලාපොරොත්තුව Chrome වලට අභියෝගයක් එල්ල කිරීමයි.
ඔබ තවමත් මෙම Update එක ලබා නොමැතිනම් දැන්ම Firefox Web browser එක Update කරන්න.
 

Related Articles