how to folder icon change – Folder වල Icon වෙනස් කරමු

අද ඔයා ආස කරන දෙයක් ගැන තමා මේ ලිපියෙන් අරන් එන්නේ,

බොහොමයක් දෙනා පරිගණයත් එක්ක වැඩ කරන කොට අපි නිතර නිතර වගේ Folders පාවිච්චි කරනවා.

ඉතින් හැමදාම දකින Folders වලට නව මුහුණු වරක් තිබුනොත් කොහොමද ?

අද අපි බලමු අපි කැමති Icon එකක්, Image එකක් folder එකට දාගන්නේ කොහොමද කියලා.

movies එකතු කරණ අයට නම් මේ මුදුකාංගය ගැලපෙනවා මොකද ඔයා කැමති movie folder එකට Image දාලා හදුනා ගන්න පුළුවන් විදිහට සාකස ගන්න පුළුවන්,

ඉතින් ඔයා කරන වැඩේ අනුව අපිට අපේ folder icon එක වෙනස් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්.

පහළින් Download කරගන්න. install කරන විදිහ පහළ video වෙන් බලන්න .

Please click here gif -aluthsl
blue-color-free-Download-Button

ඔබේ ගැටළු අදහස් පහළ comment කරන්න තව කෙනෙක්ට වැදගත් වෙනවනම් මේ ලිපිය share කරන්න .