• April 20, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Free Fast Copy File & Transfer

Free Fast Copy File &  Transfer
අද ඔයාලට වැදගත් මෘදුකාංගයක් ගැන තමා කියන්න හදන්නේ ඒ තමා Ultracopier
මොකක්ද මේ Ultracopier කියන්නේ ?
Ultracopier කියන්නේ ඔයාගේ පරිගණකයේ තියෙන File ඉක්මනින් ම Copy කරගන්න පුළුවන් මෘදුකාංගයක්.

ඉතින් අපි සාමාන්‍යයෙන් භාවිතා කරන windows file copy කරන system එකට වඩා බොහොමයක් විශේෂාංග දැකගන්න පුළුවන්. ඒ අතරින්
  • Copy වන Speed එක අඩුවැඩි කරන්න පුළුවන්.
  • Copy වීම Pause, Skip,Cancel කරන්න පුළුවන්.
  • Copy වුනාට පස්සේ පරිගණකය Auto Shutdown කරන්න පුළුවන්.
  • Copy කරන අතර තුර අනවශ්‍ය File අයින් කරන්න පුළුවන්.
මේ වගේ බොහොමයක් විශේෂාංග Ultracopier වල තිබෙනවා. ඉතින් ඔයාලත් Ultracopier පාවිච්චි කරලා බලන්න පහළින් Download කරගන්න.

Download button

Related Articles