Data Saver Google Chrome Web

බොහොමයක් පිරිසකට තිබෙන ගැටළුවක් තමා අන්තර්ජාලය පාවිච්චි කරනකොට කොච්චරක් Data ගියාද එහෙමත් නැතිනම් පාවිච්චි උනාද යන්න.

මේ වැනි ගැටළු ඔබටත්  මේ වෙන කොට ඇවිත් ඇති ඉතින් Aluthsl ගේනාවා ඔයාලාගේ Web Browser එකට Add on     

 එකක් දැනට මේ Add on එක google chrome වලට විතරයි support කරන්නේ.

                                                              මෙතනින් Add on එක දාගන්න