Google Input Tools Offline – Free Download (Video )

සිංහල type කිරීමට බොහොමයක් දෙනා දැනට  මේ වෙනකොට Google Input Tools බාවිතා කරන අතර

තාව කාලික හේතුවක් මත මේ වෙනකොට Google Input Tools Download කිරීමට  නවතා තිබෙනවා.

ඇතැම් විට ඔබ Google Input Tools Chrome Extension බාවිතා කරනවා වෙන්න පුළුවන්.

එහෙත් ඔයාලගේ Windows පරිගණකට install කර ගැනීමට මේ වෙනකොට නොහැකි වී තිබෙනවා. මක් නිසාද Google Input Tools install

කෙරුනේ මිට කලින්  Online හරහා නිසා, එයට විසදුමක් ලෙස Offline Setup  ක්  අප ගෙනවිත් තිබෙනවා.

පහළින් Download  කරගන්න. නොදන්න යාළුවන්ට දැනගන්න Share කරන්න, ඔබේ අදහස් ගැටළු පහළ Comment කරන්න 🙂

Please click here gif - Google Input Tools Offline - Free Download (Video )

 Chrome Extension

Please click here gif - Google Input Tools Offline - Free Download (Video )

     Offline Setup